මත් ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි මාකඳුරේ මධූෂ් ඝාතනය කිරීමෙන් එම පාතාලය හා සම්බන්ධකම් පැවැත්වූ පාර්ලිමේන්තුවේ එවකට සිටි
ඔහු විසින්ම කියා තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය ජනවාරි මාසයේදී මධූෂ් විදේශ රටක සිට එෆ්.එම් නාලිකාවක් අමතා මේ බව හෙළි කර තිබූ බවත් පොලිස් ප්‍රකාශක වරයෙක්ද ඒ බව තහවුරු කරන ලද බවත් විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval