කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.
තිලක් වත්තුහේවා මහතා රිච්මන්ඩ් විදුහල වෙත මාරු කළ බවට වන ලිපිය ලබාදී ඇත්තේ පෙරේදා (26දා) දිනයේ වන අතර, ඔහුට ඊයේ (27දා) දිනයේදී
පාසල්වල විදුහල්පති පුරප්පාඩු ඉල්ලුම්කර තිබී ඇති අතර, එහිදී වත්තුහේවා මහතා ඔහුගේ පළමු ඉල්ලුම ලෙස කොළඹ නාලන්දා විදුහලත්, දෙවැනි ඉල්ලුම ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලත් ඉල්ලුම් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන බලධාරීන් නාලන්දා විදුහලේ විදුහල්පති ධුරය පුරප්පාඩු කරමින් වත්තුහේවා මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහල වෙත මාරුකර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval