සීදූව පොලීසියේ රාජකාරියේ යෙදී සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (25දා) වාර්තා වූ බව සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.
අදාළ කොස්තාපල්වරයා සමීපව ඇසුරු කළ සීදූව
සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම නිලධාරියා කෝවිඩ් -19 ආසාදිතයන් සහ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස් හා බැඳුණු රාජකාරී ගණනාවකට සහභාගි වී ඇති බවයි.
- තිස්ස කොටින්කඩුව -

Comments
Post a Comment
Your comment will be visible after approval