රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීම ප්‍රමාදවීමේ සිද්ධියට පසුගියදා නීතිපතිවරයා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස්ට සිය නොසතුට පළකර තිබූ අතර
බදියුදීන්ගේ සොහොයුරා මුදා හැරීම සම්බන්ධයෙන් ලිපිගොනු ඉදිරිපත් කරනලෙසද නීතිපතිවරයා දන්වා තිබුණි.

ඒ අනුව අද වාර්තාවන්නේ හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර මාරුකර යවා ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත.