අසනීපයි කියූ රනිල් කොමිසමට සාක්කි බාගෙටදී පිටවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට පිළිතුරු දිමට අද දිනයේ පාස්කු
කොමිසමට කැඳවු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී සාක්ෂි ලබාදීම ඇරම්භ කළ නමුත් ටික වේලාවකට පසු
ඒ අනුව ඔහුට ඉතිරි සාක්ෂි ලබාදීමට වෙනත් දිනයක් ලබාදී ඇත. යළිත් 13 වනදා ඔහුට කොමිසම හමුවේ සාක්ෂි දිමට කැඳවා තිබේ.