රට පුරා පැතිරී ගිය කොවිඩ් 19 රැල්ලෙන් හමුවූ ළාබාලම බිලිඳිය 24 වැනිදා රාගම රෝහලෙන් වාර්තා වෙයි.
උණ රෝගයෙන් පෙළුණ මාස හයක් වයසැති බිලිඳු දැරියට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.
24 වැනිදා එම වාර්තාවේ ප්‍රතිඵල රෝහලට
මෙම කුඩා බිලිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කොවිඩ් -19 පොකුරට අයත් ආසාදිතයකු බව අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දී ඇත.
වීරරත්න -කැලණිය

Comments
Post a Comment
Your comment will be visible after approval