ඇතිව තිබෙන වසංගත තත්වය පාලනය කිරීමට පොලිස් සේවය අත්‍යවශ්‍ය බැවින් සියලුම පොලිස්
නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා තීන්දු කර තිබේ.