රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඊයේ සහ අද
වාර්තාවූ දිවුලපිටිය කොරෝනා පොකුර දිවයිනේ කවර පළාත්වලට විසිරී ඇතිදැයි හඳුන්වා ඇත.
මෙම තොරතුරු කොරෝනා පැතිරීම අවම කිරීමට වැදගත් වේ එම සටහන පහතින්