
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් පොඩි ලැසීට
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප 4 ක් මත මුදාහරින ලෙසෙ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබේ.
මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබ ඇත.
කෙසේ වුවද ඊයේ දිනයේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ පොඩි ලැසීව දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙසටයි.
Comments
Post a Comment
Your comment will be visible after approval