ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා PCR යන්ත්‍රයක් පසුගිය මැයි මාසයේ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ ස්ථාපිත කළ නමුත් එම PCR යන්ත්‍රය දින 6 ක් තිස්සේ අක්‍රිය වී ඇතැයි වාර්තාවේ.
ඒ හේතුවෙන් PCR පරික්ෂණ
PCR වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම්දී තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval