වන්නි මානුෂීය මෙහෙයුමේදී හමුදාව අත්පත් කරගත් කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් ප‍්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරු සංකීර්ණයක් කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප‍්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සකස් කර එය
එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ මෙම කදවුරු ළමා සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා යොදුවාගත් එකක් යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. මෙහි කෙරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්. 200-300ත් අතර සංඛ්‍යාවකට නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි බව ද ඔහු කීය. මෙම එල්.ටී.ටී.ඊ. කඳවුරු සංකීර්ණයේ ඇති ගොඩනැගිලි මේ දිනවල කඩිනමින් අලුත්වැඩියා කිරීම කරගෙන යන බව ද ඔහු පැවැසීය.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

Comments
Post a Comment
Your comment will be visible after approval