ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස තම ශ්‍රී ලංකා දෙදින (පැය 16)
ඔහු ලංකාවේ ගත කළ කාලය තුළ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම.විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම - විදේශ අමාත්‍යවරයා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීම - පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෞරව දැක්වීම සඳහා කොළඹ කොච්චිකඩේ සිද්ධස්ථානයට යෑම සිදු කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval