කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මාතලේ නගරයේ ඉරිදා දින පවත්වනු ලබන පොළ වසා දැමීමට තීරණය කර තිබේ.
මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා සදහන් කළේ නැවත දැනුම් දෙනතුරු මාතලේ ඉරිදා පොළ වසා තබන බවයි.
එමෙන්ම මාතලේ නගරය තුළ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් මාතලේ වැඩබලන නගරාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval