ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල් ජාලයක් වන මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.
තම ආයතනික මට්ටමින් සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්සාව උපරිම ලෙස යොදවා තිබුණ නමුත් මිනුවන්ගොඩ
මේ වනවිට සැකසහිත සේවකයිනගේ පීසීආර් පරීක්ෂණ කර ඇති බවත් පසුගිය 4 වනදා සිට රෝග වාර්තාවූ ස්ථාන වසා දමා ඇති බවත් දන්වා ඇත.
එම සමාගම නිකුත් කර ඇති නිවේදනය පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval