වහාම ක්‍රියාත්මක වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත සහ පාලින්ද නුවර
ඒ අනුව අගලවත්ත ප්‍රදේශයට අයත් ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදෙකලා කොට ඇත.
ඊට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා කොට ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval