යාපනය රෝහලේ සිදුකළ PCR  පරීක්ෂණයකදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ
තවත්
කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි අද සවස වාර්තා විය.
අනතුරුව ඇය IDH රෝහල වෙත මාරු කර යවා තිබෙයි.