පසුගියදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා වැළඳුණ බවට මුලින්ම හඳුනාගත් එම ආයතනයේ සුපර්වයිසර්වරියක ලෙස සේවය කරන සුදර්ශනී ප්‍රදීපිකා රත්නායක යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් තමාගේ ෆැක්ටරියට අවසන් දිනවල පිටස්තරයින් පැමිණි බව පිළිගත්තාය. ඒසී හදන්නටද ඇතැම් අය ආ බව කීවාය.

කෙසේ වෙතත් ඒ අය ඉන්දියාවෙන් ආ අයදැයි අසන විට

ඇය නැවත නැවත කියන්නේ හරියටම දන්නෑ ඉන්දියන් අයද කියලා ලෙසිනි.

බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා පැමිණියේ ඉන්දියාවේ සිට ආ අයට බවට සැකයක් පවතිද්දී ඇගේ උත්තරය අතිශය වැදගත් වුවත් ඇය ඒ ගැන විමසද්දී ඉන්දියානුවන් හඳුනාගන්නට අපහසුවූ ආකාරයට එහිදී උත්තර දෙනු හඳුනාගන්නට ලැබේ.

ටෘත් විත් චමුදිත වැඩසටහනට එක්වෙමින් ඇය ඒ ගැන කියන කොටස පහතින්


𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Print Article



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Loading posts...


ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ