Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Curfew
🔥 නැවත සංශෝධනය - ඇඳිරි නීතිය ගම්පහ පොලිස්බල ප්‍රදේශ 4කට සීමාකෙරේ
🔥 නැවත සංශෝධනය - ඇඳිරි නීතිය ගම්පහ පොලිස්බල ප්‍රදේශ 4කට සීමාකෙරේ
October 06, 2020
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බලප්‍රදේශයේ ගම්පහ, දිවුලපිටිය , මිනුවන්ගොඩ , වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානයෙන් නව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ අනුව මීට පෙර නිකුත් කළ පොලිස් බල ප්‍රදේශ 15ට පැනවෙන බව කියමින් නිකුත් කළ ඇඳිරිනීති නිවේදනය අවලංගු වන බව පොලිසිය තවදුරටත් සඳහන් කර සිටියා.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Curfew
Gampaha
Government
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>