
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ ඇල්පිටිය ප්‍රදේශයේ වාසය කරන කොරෝනා ආසාදිත සේවිකාවක එම නගරයේ සැරිසැරීම් පිළිබඳ වාර්තා අධ්‍යයනයෙන් පසුව කඩසාප්පු වසා දැමීමට ප්‍රදේශයේ මහජන පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.
මෙම සේවිකාව ආසාදිත කාලය තුළ ඇල්පිටිය
අදාළ නීතිඥවරයා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි. නමුත් ඔහුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇත.
කෙසේ නමුත් මේ වනවිට නීතිඥයා ඇතුළු පවුලේ සාමාජිකයන් නිරෝධායනය කර ඇති අතර කාන්තාව සැරිසැරූ රෙදි සාප්පු, ආපනශාලා වසා දැමීමට අමතරව එහි පිරිස් නිරෝධායනයටද පියවර ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval