
රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව කොරෝනා මර්දනය පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තහවුරු කරනු ලැබීමෙන් පසු අදාළ ආශ්‍රිතයින්ට ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලබාගෙන තිබෙන බව වාර්තාවේ.
සිසුවා සම්බන්ධවූ අනෙක් සිසුන්
රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා සඳහන් කළේ එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු වූ බැවින් තාවකාලිකව එම පීඨය වසා දමන්නට සිදුවූ බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval