සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට යටත්ව උසස් පෙළ විභාගය හා 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11 වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට රජය තීරණය කර ඇත.
මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින සිසුන් ඇතිනම් ඔවුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඔවුන් ඒ වෙත යොමු කර විභාග පැවැත්වීමට වඩා ආරක්ෂිත ක්‍රමවේදයක් සූදානම් කර ඇති බවද ඔහු කීය.

Comments
Post a Comment
Your comment will be visible after approval