ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.
නීතිඥ අජිත් රෝහණ,
රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් නීතිඥ ජාලිය සේනාරත්න ආන්දෝළනාත්මක තත්වයකට පත් වූ අතර මුලින් කළ ප්‍රකාශයක් හා පසුව කළ ප්‍රකාශයක් අතර පරස්පරතාවයක් ඇති වීම ඊට හේතුවයි. එය විෂයභාර රාජ්‍ය ඇමතිවරයා වූ චමල් රාජපක්ෂගේ ද දෝෂදර්ශනයට ලක් විය.

Comments
Post a Comment
Your comment will be visible after approval