ප්‍රකට නිළි හා පාඨශාලා ගුරුවරියක වන දුලානි අනුරාධා පසුගියදා යුග දිවියට පිවිසියාය. ඇය අතගත් මනාලයා නාවික හමුදා නිලධාරියෙකු වන අසෝක සේනාධීරයි. කොළඹ හෝටලයක මීට දින කිහිපයකට පෙර පැවති විවාහ උත්සවයට සීමිත ආරාධිතයින් පිරිසක් පමණක් එක්වූ බව වාර්තා විය. ඡායාරූප - මෙතැනින් ක්ලික් කරන්න


Comments
Post a Comment
Your comment will be visible after approval