අද දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 137දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයින් 38දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 99ක් ඒ අතර සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.