තවත් ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ නිරෝධායනයේ සිටි 83ක් සහ ආශ්‍රිතයින් 236ක් ඒ අතර වන බවයි.

මෙම ආසාදිතයින් 319 දෙනා සමඟ අද (30) දවසේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 633කි.