ඊයේ දිනයේදී මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් 541විසිර ගිය ප්‍රදේශ පහත පරිදිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 304

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,

කදාන – 03, මිනුවන්ගොඩ – 09.



කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 191

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.


නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 42ක්

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01

මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01

පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01