
ඊට අමතරව වාර්තා වූ අසාදිතයින්ගෙන් කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු වාර්තා වී ඇත. එයින් කොටහේන ප්‍රදේශයෙන් 07ක්, මුල්ලේරියාව 04ක්, ග්‍රෑන්ඩ්පාස් 04, බ්ලුමැන්ඩල් හා ප්‍රදේශයෙන් දෙහිවලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.
මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ ප්‍රදේශයෙන් 08ක්, වත්තල 02ක්, රාගම 01ක්, මිනුවන්ගොඩ 14ක්, දිවුලපිටිය 05ක් සහ කටුනායක 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09ක්, මාතරින් එක් ආසාදිතයෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14ක්, අනුරාධපුර 02ක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 24ක් වාර්තා වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval