නව කොරෝනා රෝගීන් 102ක් වාර්තා වූ බව යුද හමුදාපති පවසනවා.
ඔවුන් අතරින් 21 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන අතර සෙසු 81 දෙනා ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ. දවසේ ආසාදිතයින් 239 දක්වා ඉහළ ගොස් ඇත.

Loading posts...
Loading posts...