ජාඇළ කපාලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරැ වී තිබෙයි.
ඔහු ඊයේ(18) දිනයේ දී
මෙම පුද්ගලයා කොළඹ මැනිං වෙළඳපොලේ ආහාර වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔහුට කොව්ඩ් ආසාදනය වීම හේතුවෙන් පවුලේ අය සහ තවත් පිරිසක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval