නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල
ගුණවර්ධන පත් කළ බව
කොරෝනා වසංගත තත්වය දෙවන රැල්ලක් ලෙස මතුව තිබුණත් මෙම ධූරයේ කිසිවෙකු නොසිටි නිසා වැඩ රැසක් මගහැරී තිබුණ අතර විවිධ සංවිදාන හා මහා සංඝරත්නය පවා එය හිස්ව පවත්වා යන්නේ ඇයිදැයි රජයෙන් ප්‍රශ්න කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval