
මීට පෙර එම ආයතනය හා කොරෝනා මර්දන ජාතික මධ්‍යස්ථානය පවසා තිබුණේ,
ඉන්දියාවේ විශාකාපට්නම් සිට රැගෙන ආ ඔවුන්ගේ සියළු සේවකයන්, මෙරටදී දින දා හතරක අනිවාර්ය නිරෝධායනය සදහා යොමු කර, පසුව ඔවුන් තවත් දින 14 ක් ස්වයං නිරෝධායනය තුළ නිරීක්ෂණය කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත භාර දුන් බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා පසුගියදා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අභියෝගයට ලක් කරමින් අදහස් දක්වා තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval