
එළඹෙන සති අන්තයේ දිවයිනම ආවරණය වන අයුරින් ඇඳිරිනීතිය දැමීමට සූදානමක් ඇතැයි ඇතැම් කටකතා පැතිර තිබේ. මේ ගැන අද උදෑසන රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් තවම නැති බව අවධාරණය කළේය.
මෙම සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමට යාම ප්‍රායෝගිකව දුෂ්කර වියහැකි බවත්
මේ වන විට පහත දක්වා ඇති පොලිස් බල ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.ගම්පහ ගනේමුල්ල කිරිදිවැල දොම්පේ මල්වතුහිරිපිටිය මීරිගම නිට්ටඹුව පූගොඩ වේයන්ගොඩ මිනුවන්ගොඩ විරඟුල වැලිවේරිය පල්ලෙවෙල යක්කල ජා ඇල කඳාන දිවුලපිටිය සීදූව
Comments
Post a Comment
Your comment will be visible after approval