අද (22) දිනයේ වාර්තාවූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 309 දක්වා ඉහළ ගොස් තිබේ.
සවස 3.10 ට 50 ක් වාර්තා වී තිබූ අතර රාත්‍රී 9.50 ට 259 ක් වාර්තාවී තිබේ.
259න් 182 ක් පෑලියගොඩ මාළු අලෙවි සලින් වන අතර ආශ්‍රිතයින් 75 ක්ද නිරෝධායනය වෙමින් සිටි 02 ක්ද මේ අතර සිටී.
සමස්ත 309 න් 188 පෑලියගොඩ මාළු අලෙවි සලෙන් වාර්තාවී ඇත.
නිරෝදායන 02 ක් ආශ්‍රිතයින් 97 හා කටුනායක 22 කි.
14 වන කොරෝනා මරණය වාර්තාවූයේද අදයි.


Comments
Post a Comment
Your comment will be visible after approval