අද (30) දිනයේ ආසාදිතයින් 314 දෙනෙකු වාර්තාවීමත් සමග මෙතෙක් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 10000 සීමාව පසුකර තිබේ (10105).