කොවිඩ් – 19 වසංගතය රට පුරා හිස එසවීමට පෙර ආණ්ඩුව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව; රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. ගුරුළුවාන, උතුරු ගිලීමලේ, දකුණු ගිලීමලේ, කැටවල, ඇඹුල්දෙණිය, පාගොඩ, මාපලාන යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට සංචරණ සිමා පනවා

Comments
Post a Comment
Your comment will be visible after approval