පන්නල ස්ලිම්ලයින් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවකට ඊයේ (20දා) කෝවිඩ්-19 වෛරසය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟ
කෝවිඩ්-19 වැලඳී ප්‍රතිකාර සඳහා යොමුකළ ස්විකාව කුලියාපිටිය, ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම කාන්තාවගේ පවුලේ පිරිස සහ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
- අතුල ජී. බණ්ඩාරනායක -

Comments
Post a Comment
Your comment will be visible after approval