
මේ දක්වා කොරෝනා වෛරස ආසාදනයවීම් සැලකීමේදී එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් වාර්තාවූ දිනය ඊයේ ඔක්තෝබර් 22වූ අතර එම අගය 478132 කි. එහිදී ඇමරිකාව,ඉන්දියාව,ප්‍රංශය,බ්‍රසීලය හා බ්‍රිතාන්‍යය පෙරමුණ ගන්නා ලදි. මෙම ලැයිස්තුවේ ආසාදිතයින් 309 ක් වාර්තා වූ ශ්‍රී ලංකාව 78 වන තැනට පත්විය.
වගුව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval