ළඟදී සමුගත් ප්‍රවීණ රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් (කාත්තාවක ලෙස) ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අවසාන චිත්‍රපටය  'මිස් ජෙනිස්' පසුගියදා ප්‍රදර්ශනය කිරීම ඇරඹූවා.මෙය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුසිරන් ද සිල්වා ගේ පළමු වැනි සිනමා නිර්මාණයයි. එළිදැක්වූ අවස්ථාවේ කලාකරුවන් පැමිණි අයුරු ඡායාරූප පහතින්
Pix By-Shameera Gunasekara