මහනුවර බූවැලිකඩදී මියගිය දැරියගේ මහප්පා රට සිට ඇවිත් කෑගසයි
මහනුවර බූවැලිකඩදී අසල්වාසී නිවසක් සිය නිවස මත කඩාවැටීම නිසා අනපේකෂිත ලෙස මියගිය පවුලේ අවමංගල්‍ය උත්සවය අද (23) සවස පැවති අතර එම අවස්ථාවට එක්වීමට එංගලන්තයේ සිට පැමිණ තිබුනේ
මියගිය චමිල ප්‍රසාද් (35)ගේ වැඩිමල් සොයුරාය.
නිරෝධායන නීති නිසා ඔහු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන අතර වාහනයේ සිටියදී මිනී වල අසළට වාහනයකින් පැමිණ එහි සිට ගෞරව ලබාදීමට අවස්ථාව උදාකරදී තිබුණ අතර ඔහු එම අවස්ථාවේදී සංවේදී ලෙස කතා කළේය.
දරුවාගේ ඡායාරූපයක් පෙන්වමින් කෑගැසුවේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com