සුගිය සතියේ විශේෂ අවධානයක් දිනාගනිමින් විවාහ දිවියට පිවිසි රංගන ශිල්පීන් දෙන්නෙකු වන දිනක්ෂි හා සාරංග සිය විවාහයෙන් පසු මධුසමය ගත කළ සතියේ විවිධ ස්ථානවලදී ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබුණි. මෙම කාලය තුළදී ඔවුන් ස්ථාන ගණනාවකටම ගොස් නවාතැන් ගැනීම හෝ ආහාර ගැනීම සිදු කර ඇති අයුරු නිරීක්ෂණය විය. එම ඡායාරූප පහතින්