
දින කිහිපයකට ප්‍රථමයෙන් මහාරාටේ ප්‍රාන්තයට අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ අතර ඒ හේතුවෙන් කිදාපූර් ගම්මානයේ නිවාස විශාල ප්‍රමාණයක් හානියට පත්විය. එබැවින් මෙම
කැඩි ගිය පැරණි නිවාස වෙනුවට සල්මන් ඛාන් විසින් අලුත් නිවාස 70ක් ලබාදීමට එම වැසියන්ට පොරොන්දු වී ඇත.
"රාධා" චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සල්මන් ඛාන්ට ඒ සඳහා අවස්ථාව අහිමි වූයේ කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟයි. කෙසේවෙතත් කිදාපූර් ගම්මානයේ වැසියන්ට උදව් කිරීමට දායකත්වය සපයන සල්මන් ඉදිරියේදී "කික්" හා "කබී ඊද් කබි දිවාලි" චිත්‍රපට සඳහා තම රංගන දායකත්වය දැක්වීමට නියමිතය.