ටික් ටොක් තාරකාවක වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිණියක හා ටෙලි නිළියක ලෙස ප්‍රකට සෙව්වන්දි නයනතාරා ළඟදීම යුග දිවියට පිවිසීමට සූදානම්වේ. ඇයගේ අනාගත මනාලයා ප්‍රණීත් චතුරංගයි. මේ සමග පළවන්නේ ඇගේ පූර්ව විවාහ ෆොටෝ ෂූට් එකයි.
Photography by Awarjana Photo Gallery , MUA - Sanjeewani Wickramasinghe Bridal Studio
Photography by Awarjana Photo Gallery , MUA - Sanjeewani Wickramasinghe Bridal Studio
