පසුගිය සතියේ අධිකරණය මගින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදු කිරීමට මරණඛ දඩුවම නියමවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි

මෙවර මහමැතිවරණයෙන් රත්නපුර දෙවැනියා ලෙස ඡන්ද 104,237 ලබා පාරඒලිමේන්තුවට තේරී පත්ව ඇත. ඔහු
ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද්ද‍ෙ
2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයනෙි.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් විය.