Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
රත්නපුර රංජිත් ද සොයිසාගේ බිරිය මුදිතා පාර්ලිමේන්තුවට
රත්නපුර රංජිත් ද සොයිසාගේ බිරිය මුදිතා පාර්ලිමේන්තුවට
August 07, 2020
මෙවර මහමැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ
බිරිය මුදිතා ද සොයිසා පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඇය 65933 ලබා රත්නපුර ලැයිස්තුවේ 7 වැනියා ලෙස තේරී පත්විය.
රංජිත් ද සොයිසා මහතා පසුගිය ජනපතිවරණ සමයේ හදිසියේ අභාවප්‍රාප්ත වූයේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu