පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (12) දිනයේ නව රජයේ රාජ්‍ය ඇමති ධූරයකින් පිදුම් ලැබුවේය.
ඔහුට හිමි විෂය පථ වූයේ
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයයි.