ඔයා ඉස්සර වදනක් කියනවා ආදරේ ගැන?
පොඩි කාලේ මගේ අම්මා මට කියලා දුන්නා පොඩි කාලේ මට යාළුවෝ නෑ එච්චර.මං ඒකට අම්මගෙන් ඇයි අම්මා කියලා ඇහුවම අම්මා කිව්වා Darling ආදරය නම් කව්රු හරි ඔයාට ඔයා එයාට ඔව් ආදරෙයි ගොඩාක් කියන්න මාත්.ඒත් කව්රුහරි ඔයාට ආස නැත්තම් ඔයා නිකන් කියන්න හරි අර බිත්තිය තියෙන්නේ එතන ගිහිල්ලා ඔළුව හප්පගන්න.නෑ මට ප්‍රශ්ණයක් නෑ.

දුෂ්මන්ත් ඔළුව හප්පන්  තියෙනවද?
නෑ තාම ආදරේ නැතිවෙලා නෑනේ.

ඔයාට මෙයා කොහොමද හම්බෙන්නේ?
මෙයා හරිම අමුතුයි.ඉස්සෙල්ලම හම්බෙද්දි මට හිතුනා මෙයා කව්ද කියලා.මොකද මං ඉන්දියා වලින් ආවා පොඩි ගර්ල් කෙනෙක් අනෙ අක්කා මගෙ මේක්ප්අප් එක කරන්න.උමාරියා හිටියා මං එයාට කිව්වා අනෙ උමාරියා මට කෙට්ටු වෙන්න ඕන .නෑ ඔයා හරිම ලස්සනයි. නේද දුෂ්මන්ත් කියලා.මෙයා බලලා කියනවා නෑ චුට්ටක් අඩු කරන්න පුළුවන්.මම කිව්වා මෙයා කව්ද කියලා.එතකොට තමා මෙයා දැක්කෙ මෙයා.

මට ටිකක් ඉගෙන ගන්න ඕන?
මොනවද බාටාඩා ද.සල්සා ද?
බාටාඩා කියන්නේ 8 COUNT DANCE  .
සල්සා කියන්නේ  3 COUNT DANCE.

ඔයා ලමයින්ට ඩාන්ස් ට්‍රේන් කරනවද
කරා හැබැයි දැන් වෙලාව නෑ.මට CLICK BOXING PRACTICE කරද්දි මට ගෑණු ලමයින්ට ගහන්න බෑ.පිරිමි අයට විතරයි ගහන්න පුළුවන්.
ඉගෙන ගන්න දේවල් ගැන කතා කලොත් POLITICAL SCIENCE.COMMUNICATION.GEOGROPHY.

මේවා ගැන කොහෙන්ද ඉගෙන ගත්තෙ?
 CANADA වලින් තමා මගේ DEGREES ගත්තේ.

ඔයා SPORTS මුකුත් කරන් නැද්ද?
DANCE කරනවා.නැ එහෙම මුකුත් කරලා නෑ.

සාමාන්‍යයෙන් දවස පටන් ගත්තෙ කොහොමද?
ඉස්සෙල්ලම පටන් ගන්නේ දුෂ්‍යන්ත්ටයි මටයි  හම්බුනා ලස්සන තැනක් හරකගෙ කිරි බෝතල් ගන්න පුළුවන් තැනක්.අපි ඒක බීලා තමා පටන් ගන්නේ ඒක හරිම රහයි.

RECORDING මුකුත් නැත්තම් ගෙදරම ඉන්නවනම් මොනවද කරන්නේ?
මං ගොඩාක් කියවනවා.කනවා.දුෂ්‍යන්ත් එක්ක MOVIE බලනවා.ගේ අස් කරනවා.ඔය පොඩි පොඩි දේවල් කරනවා.
VOICE TEEN එකේ ගොඩාක් අය ඔයාට ආදරෙයි.
මාත් ගොඩාක් අයට ආදරෙයි.

ඔයාට කොහොමද ඒක EMOTION වෙන්නේ?
මට SEMI FINAL එකෙත් ගොඩාක් ඇඩුනා.ගොඩාක් දැනුන PROGRAMME එකක් ඒක.