Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
ලංකාපුර ආසාදිතයාගේ ඥාතියෙකුට කොරෝනා
ලංකාපුර ආසාදිතයාගේ ඥාතියෙකුට කොරෝනා
August 01, 2020
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම ආසාදිතයා කොවිඩ්-19 ආසාදිතයෙක් බවට ඊයේ (30) තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ ඥාතියෙකු බව වාර්තා වේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2815 දක්වා ඉහළ ගොස් තිබේ
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu
//]]>