ඉන්දියාවේ ප්‍රවීණ ගායක බාලසුබ්‍රමනියම්ට කොරෝනා

වෛද්‍යවරු ඔහුට පවසා ඇත්තේ නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා
වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
"මට උණ සහ පපුවේ අමාරුවක් දැනුනා. ඊට පස්සේ මම කොවිඩ් -19 පරීක්ෂණයට භාජනය වුණා. එකෙන්
තහවුරු වුණා මට කොරෝනා කියලා," ඔහු රෝහලේ සිට නිකුත් කළ වීඩියෝවක දැක්වේ.