📽️ දැවැන්ත පිපිරීමක් නිසා ලෙබනනයේ බේරූට් නුවර දෙදරුම් කයි
ලෙබනන් අගනුවර බේරූට්හි විශාල පිපිරීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9 ට පමණ වාර්තා විය.
නගරයේ වරාය ප්‍රදේශයෙහි මෙම පිපිරීම සිදුවීමෙන් පසු නගරය පුරා ඇති ගොඩනැගිලිවල දොරවල් සහ ජනෙල් පුපුරා ගොස් ඇති බව වීඩියෝ වලින් දැක්වේ.
පිපිරීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති අතර තුවාල ලැබූවන් පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com