රෝහල් ගත කොට ඇත. සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවද වාර්තා විය,
මෙම අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් පිරිස වාහන ගමනාගමනයට බාධාවන ලෙස පාරේ වම්පස තීරුවේ රංචු වශයෙන් ගමන් කරන අතර ඔවුන්ගේ පසුපසින් වාහන එන නිසා කිසිවෙකුට අනතුර සිදුවන තුරු ඒ ගැන වැටහීමක් නැත. වේගයෙන් පැමිණි වාහනයට යටවීමෙන් පසුවත් එය පාලනය නොවී සිසුන් ඇදගෙන යමින් තවත් දුරක් ගොස් නවතාගන්නේ රියදුරු බීමතින් සිටි නිසා විය යුතුය.
සිසුන් පිරිස ප්‍රදේශයේ පැවති උපකාරක පංතියකට සහභාගිවී යලි නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙයි. රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
රථය පදවන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බව තහවුරුවී ඇත.
